www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අප අමතන්න පිහිටීම
පිහිටීම

JavaScript must be enabled in order for you to use Google Maps.
However, it seems JavaScript is either disabled or not supported by your browser.
To view Google Maps, enable JavaScript by changing your browser options, and then try again.



පැමිණෙන ආකාරය

බසයෙන්
බත්තරමුල්ලට ලඟා වීමට.
සිට බස් මාර්ග අංක
කොටුව [පිටකොටුව] 171, 170, 190
පුරහල 170, 190
බොරැල්ල 171, 174, 170, 190, 177, 186
මරදාන 171
කොල්ලුපිටිය 177
මහනුවර / කුරුණැගල 17
දෙහිවල / නුගේගොඩ 163
කඩුවෙල 177
කොට්ටාව / තලවතුගොඩ 174
ගොඩගම 190

ශ්‍රී සුභූතිපුර පාරේ මීටර් 50 පමණ ගමන් කරන්න.
"සුහුරුපාය", බත්තරමුල්ල.
දුම්රියෙන්
මහනුවර, වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ගාල්ල, මාතර, පානදුර, ගල්කිස්ස, අවිස්සාවේල්ල සිට මරදාන / කොටුව දුම්රිය ස්ථානය වෙත ගමන් කරන්න

ඉන් පසු ඉහත බස් රථයකින් බත්තරමුල්ල වෙත ගමන් කරන්න.
 

පුවත් හා සිදුවීම්

විශේෂ නිවේදනයයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුනෑගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් හෙට දින (2021.09.15) සිට විවෘතව තබන බව කාරුණිකව දැනුම් දෙමි.

එසේම  බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට පවත්වා ගෙන ආ පරිදි  එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබා දීම සිදු කරයි.


Location