ශ්‍රී ලාංකික රාජ්‍ය ත්‍රාන්ත්‍රික හා රාජකාරී ගමන් බලපත්‍ර හිමියන්ට පහත වගුවේ දක්වා ඇති රටවල් වෙනුවෙන් තමන්ගේ රාජකාරී හා පෞද්ගලික සංචාරයන් සඳහා අනුග්රහක වීසා ලබාගත හැක. |
|
|
|
රට |
විදේශ ගමන් බලපත්‍ර වර්ගය |
වීසා කාලය |
|
|
|
වියට්නාම් සමාජවාදී ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 90 |
කියුබාව ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික |
දින 90 |
ඉන්දුනීසියා ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා |
දින 30 |
මියන්මාර සංගමය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා |
දින 30 |
පාකිස්තාන ඉස්ලාමීය ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 30 |
බ්‍රසීල ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා |
දින 90 |
චිලී ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 90 |
සීෂෙල්ස් ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය |
සෑම සංචාරක් සඳහා දින 60 ලැබෙන අතර එය දින 90 දක්වා දීර්ඝ කරගත හැක. |
චීන මහජන සමූහාණ්ඩුව |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා, රාජ්‍ය කටයුතු |
දින 30 |
තායිලන්ත රාජධානිය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 90 |
කෙන්යා ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 30 |
බෙලරුස් ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 30 |
ඉරාන ඉස්ලාමීය ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා |
දින 30 |
මාලදිවයින ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය |
දින 90 දක්වා වීසා ගාස්තු වලින් නිදහස් |
සිංගප්පූරු ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සාමාන්‍යය |
දින 30 |
ඉන්දීය ජනරජය |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 30 |
රුසියානු සමූහාණ්ඩුව |
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී, සේවා |
දින 30 |
පිලිපීනය ජනරජය
|
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 30 |
ජෝර්ජියාවේ ආණ්ඩුව
|
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී / සේවා
|
ඕනෑම දින 180 ක කාල පරිච්ඡේදයක් තුල දින 90 කට නොවැඩි
|
හොං කොං විශේෂ පරිපාලන කලාපය
|
HKSAR වලංගු ගමන්බලපත්‍ර ලාභින්
|
දින 30
|
කසකස්තාන් ජනරජය
|
රාජ්‍ය තාන්ත්‍රික, සේවා |
දින 30 |
රුමේනියානු ජනරජය
|
රාජ්‍ය තාන්ත්‍රික
|
ඕනෑම දින 180 ක කාල පරිච්ඡේදයක් තුල දින 90 කට නොවැඩි
|
බංගලාදේශය
|
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරී |
දින 30 |
යුක්රේනය
|
රාජ්‍ය තාන්ත්‍රික, සේවා හෝ රාජකාරී
|
ඕනෑම දින 60 ක කාල පරිච්ඡේදයක් තුල දින 30 කට නොවැඩි
|