ගමන් බලපත්ර නිකුත් කිරීම සඳහා ජෛවමිතික දත්ත ලබා ගැනීම |
2015 අගෝස්තු මස 10 වන දින සිට ගමන් බලපත්ර නිකුත් කිරීමේදී ජෛවමිතික දත්ත ලෙස අයදුම් කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ශ්රි ලංකා රජය තීරණය කර ඇත. නව ගමන් බලපත්ර නිකුත් කිරීමේදී අදාළ වන වැදගත් තොරතුරු අයදුම්පත භාරදීම.
අන්තර්ජාතික ප්රමිතීන්ට අනුකූල ඡායාරූප ලබා දීම.
ඇඟිලි සලකුණු ලබා ගැනීම
වැදගත්
2015 අගෝස්තු 10 වන දිනෙන් පසුව කුඩා දරුවන් සිය දෙමවුපියන්ගේ ගමන් බලපත්ර වලට ඇතුලත් නොකරන අතර ඔවුන් සඳහා වෙනම ගමන් බලපත්ර ලබා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර: ක්ෂණික ඇමතුම් 1962 දුරකථන අංක 011 532 9200 / 001 532 9175 හෝ විස්තර |
NEW....Media Notice
Extension of Russian and Ukraine tourist visa - 21-07-2022
Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS