www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව වීසා සේවය කහ උණ ​​එන්නත් සහතිකය
කහ උණ ​​එන්නත් සහතිකය

කහ උණ සඳහා එන්නත් ලබාගත් බවට වන සහතික (Yellow fever vaccination certificates)  පහත සඳහන් රටවල් වලින් පැමිණෙන මඟීන් විසින් ගුවන් තොටුපලේ ආගමන හා විගමන කවුළුව වෙත ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවීම රටට ඇතුල් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවනු ඇත.

අප්‍රිකානු කලාපය

  • ඇන්ගෝලාව
  • බුරුන්ඩි
  • බෙනින්
  • බර්කිනා ෆාසෝ
  • කැමරූන්
  • චැඩ්
  • මධ්‍යම අප්‍රිකානු ජනරජය
  • කොංගෝව
  • සමක ගිනියාව
  • ඉතියෝපියව
  • ගැම්බියාව
  • ගැබොන්
  • ගිනියාව
  • ගිනියා-බිස්සව්
  • ඝානාව
  • අයිවරි කෝස්ට්
  • කෙන්යාව
  • ලයිබීරියාව
  • මාලි
  • මොරිටානියා
  • නයිජර්
  • නයිජීරියාව
  • සියෙරා ලියොන්
  • සාඕ ටෝම් සහ ප්‍රින්සිපි
  • සෙනෙගල්
  • සෝමාලියාව
  • සුඩානය
  • දකුණු සුඩානය
  • රුවන්ඩාව
  • ටැන්සානියාව
  • ටෝගෝ
  • උගන්ඩාව
  • සයර්
දකුණු ඇමරිකානු කලාපය
  • ආර්ජන්ටිනාව
  • බොලිවියාව
  • බ්‍රසීලය
  • කොලොම්බියාව
  • ඉක්වදෝරය
  • ප්‍රංශ ගිනියා
  • ගයනා
  • පැනමාව
  • පැරගුවේ
  • පේරු
  • සුරිනාම්
  • ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ
  • වෙනිසියුලාව
 

පුවත් හා සිදුවීම්

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම

මෙම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය 2020 ඔක්තෝම්බර් මස 05 වන සඳුදා දින සිට අංක 95, මීගමු පාර, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.


Location