www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව වීසා සේවය සංචාරක වීසා
ඡායාරූප අන්තර්ජාලය හරහා එවන අවස්ථාවලදී ඡායාරූපශාලා හිමියන් විසින් අනුගමනය කළ යුතු උපදෙස්.
  • ඇස් කණ්නාඩි නොමැතිව අයදුම්කරුවන්ගේ ඇස්  ඡායාරූපයෙහි පැහැදිලිව දෘශ්‍යමාන විය යුතුය.

  • අයදුම්කරුවන් විසින් හිස් වැසුම් හා ස්කාෆ් පැළඳ ඡායාරූප ගැනීම සඳහා ඉල්ලා සිටියහොත් ඒ සඳහා අවස්ථාව ලබා දිය හැකි වුව ද නළල හා කන් දෙක පැහැදිලිව පෙනෙන සේ ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශිල්පියා විසින් වගබලා ගත යුතුය. තවද, පැළැඳ සිටින ස්කාෆ්වල සෙවණැල්ල මුහුණට පතිත නොවිය යුතුය.
 

Location