www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අප ගැන
දිනයන් හා වේලාවන් වෙන් කර ගැනීම පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින් සඳහා මාර්ගගත ක්‍රමයට සංචාරක වීසා දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් කරන්න.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගත ක්‍රමයට සංචාරක වීසා දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් කිරීමේදී  ඔබට යම් දුෂ්කරතාවක් ඇති වූවේ නම් දුරකතන අංක 0707101050 ඔස්සේ අපේ නිලධාරියකු හා සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 


 

එක්දින සහ සාමාන්‍ය සේවා මඟින් ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම :

 

දෙපාර්තමේන්තුවේ වෙනත් සේවාවන් ලබා ගැනීම සඳහා පහත සඳහන් දුරකතන අංකයන් ඔස්සේ දිනයන් හා වේලාවන් වෙන් කර ගත හැක.

අනු අංකය

සේවාව

විවෘතව තැබෙන වේලාවන්

දින හා වේලාවන් ලබා ගැනීම සඳහා දුරකතන අංක

(දින හා වේලාවන් වෙන්කරනු ලබන්නේ සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා කාලසිමාවට අදාළ වන පරිදි පමණි. )

 

1.

 

එක් දින සේවය යටතේ  ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර  බාර ගැනීම

පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා

බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ ගමන් බලපත්‍ර අංශය

(ඉහත සඳහන් කරන ලද මාර්ගගත ක්‍රමයට දින හා වේලාවන් වෙන් කිරීමේ සේවාවන්ට අමතරව)

දුරකතනයෙන් වෙන් කරවා ගැනීමට - 0707101060, 0707101070

 

 

 

2.

 

 

 

සාමාන්‍ය සේවය යටතේ  ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර බාර ගැනීම

 

 

 

පෙ.ව.8.00 සිට ප.ව.2.00 දක්වා

බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ ගමන් බලපත්‍ර අංශය

(ඉහත සඳහන් කරන ලද මාර්ගගත ක්‍රමයට දින හා වේලාවන් වෙන් කිරීමේ සේවාවන්ට අමතරව)

දුරකතනයෙන් වෙන් කරවා ගැනීමට – 0707101060, 0707101070

මාතර කාර්යාලය - 041-5412212, 041-5104444

මහනුවර ප්‍රාදේශිය කාර්යාලය  - 081 -5624509

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය  - 037-5550562

වවුනියාව ප්‍රාදේශිය කාර්යාලය  - 025-5676344

 

 

3.

 

 

ගමන් බලපත්‍ර විස්තර සංශෝධනය කිරීම

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

බත්තරමුල්ල කාර්යාලයේ සංශෝධන අංශය

දුරකතනයෙන් වෙන් කරවා ගැනීමට – 0707101060, 0707101070

මාතර කාර්යාලය - 041-5412212, 041-5104444

මහනුවර ප්‍රාදේශිය කාර්යාලය  - 081-5624509

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය  - 037-5550562

වවුනියාව ප්‍රාදේශිය කාර්යාලය  - 025-5676344

 

4.

පුරවැසිබව ලියාපදිංචි කිරීම (පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ ලියාපදිංචිය / ද්විත්ව පුරවැසි බව හා සම්බන්ධ රාජකාරී)

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

බත්තරමුල්ල කාර්යාලයේ පුරවැසි අංශය - 0707101030

 

 

5.

ඉන්දියානු/ චීන සම්භවයක් සහිත පුද්ගලයන්ගේ පුරවැසිබව හා සම්බන්ධ රාජකාරි

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ ප්‍රතිපත්ති අංශය

0115329680

 

6.

ගමන් බලපත්‍ර දත්ත පිටුවේ ඇතුලත් තොරතුරු සනාථ කිරීම

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ විදේශ දූත මණ්ඩල අංශය

 

0115329233 , 0115329235

 

7.

ගමන් බලපත්‍ර දත්ත පිටුවේ සහ අදාළ අනුමැතීන්ගේ අරාබි පරිවර්තනයක් ලබා ගැනීම

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ විදේශ දූත මණ්ඩල අංශය

 

0115329233, 0115329235

8.

 

 

 

 

ශ්‍රී ලංකාවේ වර්තමානයේ නැවතී සිටින විදේශිකයින්ගේ සංචාරක විසා සහ වාස විසා කාලසීමා දීර්ඝ කිරීම

පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා

 

ඉහත සඳහන් වෙබ් දිගු මඟින් අයදුම් කළ යුතු වේ.

ඉහත සඳහන් පරිදි දින වෙන් කිරිමේ අපහසුතාවක් පවතින්නේ නම් දුරකතන අංක 0707101050 ඔස්සේ උපකාර ලබා ගන්න.

( මෙම දුරකතන අංකය ක්‍රියාත්මක වන්නේ පෙව. 9.00 සිට පව. 4.00 දක්වා පමණි. )

 

9.

අනුමත තොටුපලවල ප්‍රත්‍යන්ත පාලන කටයුතු

පැය 24 සේවාව

රජයේ ප්‍රතිපත්ති තීරණයන්ට අනුව ආගමන හා විගමන කටයුතු ඉටු කිරීම සඳහා තොටුපලවලට නිලධාරීන් යොදවා ඇත.

 

10.

තෙවන පාර්ශ්වයක් මඟින් ශ්‍රී ලංකාවෙන්  ගමන් බලපත් විස්තර ලබා දිම සහ ගමන් බලපත්‍රයක් යැවිම

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ තොටුපල අංශය

0115329625

 

 

11.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ මුද්‍රණය කරන ලද ගමන් බලපත්‍ර ලබා ගැනීම

පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා

බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ තැපැල් අංශය

0115329245

(ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පෙර ගමන් බලපත්‍රය ලබා ගැනිමට අවශ්‍ය වන්නේ නම් )

 

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
 

 


NEW....
Media Notice
Extension of Russian and Ukraine tourist visa 
21-09-2022
(English/ Sinhala/Tamil)




Media Notice - 15-09-2022
(EnglishSinhala/Tamil)


 

Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)

 


 

 

Circular -OM/2021/01
Overseas Missions



 

Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )


 

Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )

 


 

Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )

 


 

GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS

 


NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS

 


 

 

Information with regard to applying for ETA

 


 


 

You must make an appointment.

Appointments are open now......

 


fingerprintNew... Capturing Finger Prints for passports obtained from Overseas Missions


 

Notice to the all Residence Visa Applicants




INSTRUCTION FOR OVERSEAS APPLICANTS

 

Dual Citizenship Pending List

api_wenu_api

Location