www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව වීසා සේවය ආයෝජකයන් සඳහා දීර්ඝ කාලීන වාස වීසා
ආයෝජකයන් සඳහා අළුතෙන් හඳුන්වා දෙන ලද දීර්ඝ කාලීන වාස වීසා
  1. රන් පාරාදීස වීසා

    අදාළ වන්නේ : රන් පාරාදීස වීසා වැඩසටහන - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200 ක වීසා ගාස්තුවක්


  2. අවම ආයෝජනය
    කාලසීමාව


    රන් පාරාදීස වීසා

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලබන ඕනෑම වාණිජ බැංකුවක අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 100,000 ක තැන්පතුව
    (වීසා පිරිනමන ලද කාලසීමාව පුරා දෙවැනි වසරින් පසුව අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 50.000 ක ශේෂයක්  පවත්වා ගෙන යා යුතුය.)

    වසර 10


    වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

  3. සෘජු ආයෝජන

    අදාළ වන්නේ - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන් -
    සහායකයින්, ආහාර පිසින්නන්, රැකබලා ගන්නන් (මාසික ප්‍රේෂණය - එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර්1500)

    නිර්දේශ කරනු ලබන බලධාරියා : අදාළ රේඛීය අමාත්‍යාංශය / ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  (BOI)

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200



  4. අවම ආයෝජනය
    කාලසීමාව


    සෘජු ආයෝජන



    ඇමෙරිකානු ඩොලර් 300,000

    වසර 5

    ඇමෙරිකානු ඩොලර් 500,000

    වසර 10


  5. සහාධිපත්යල දේපලක ආයෝජනය කිරීම

    නිර්දේශ කරනු ලබන බලධාරියා : ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI)

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200


  6. අවම ආයෝජනය
    කාලසීමාව
    අවසර ලැබෙන පුද්ගලයන්


    පුද්ගලයන්
    සහාධිපත්‍ය දේපල
    (නාගරික ප්‍රදේශ)

    ඇමෙරිකානු ඩොලර් 250,000

    වසර 10

    අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්


    සහාධිපත්‍ය දේපල
    (නාගරික ප්‍රදේශ)

    ඇමෙරිකානු ඩොලර් 150,000

    වසර 5 සහ දීර්ඝ කළ හැකි කාලසීමාවක්

    අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්


    සහාධිපත්‍ය දේපල
    (තදාසන්න ප්‍රදේශ)

    ඇමෙරිකානු ඩොලර් 75,000

    වසර 5 සහ දීර්ඝ කළ හැකි කාලසීමාවක්

    අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්


    අයදුම්කාර සමාගම
    සහාධිපත්‍ය දේපල
    (නාගරික ප්‍රදේශ)

     

    1. ඇමෙරිකානු ඩොලර් 500,000 ක සහාධිපත්‍යයක්
    2. ඇමෙරිකානු ඩොලර් 150,000 කට අධීක වටිනාකමින් යුතු සහාධිපත්‍ය ඒකක එකක් හෝ දෙකක්, එකතුව අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක් විය යුතුය.

     

    වසර 5

    අධ්‍යක්ෂවරුන් 4, ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන්

    සහාධිපත්‍ය දේපල
    (තදාසන්න ප්‍රදේශ)

     

    එකක් ඇමෙරිකානු ඩොලර් 75,000 කට අධීක වටිනාකමින් යුතු සහාධිපත්‍ය ඒකක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, එකතුව අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක් විය යුතුය.

     

    වසර 5

    අධ්‍යක්ෂවරුන් 4, ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන්


  7. භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර  බිල්පත් සහ සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම්

    අදාළ වන්නේ - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්
    සහායකයින්, ආහාර පිසින්නන්, රැකබලා ගන්නන් (මාසික ප්‍රේෂණය - එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර්1500)

    නිර්දේශ කරනු ලබන බලධාරියා : ශ්‍රී ලංකා මහ බැංකුව

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200


  8. අවම ආයෝජනය
    කාලසීමාව


    භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර  බිල්පත් සහ සංවර්ධන බැඳුම්කර




    ඇමෙරිකානු ඩොලර් 250,000

    වසර 5

    ඇමෙරිකානු ඩොලර් 400,000

    වසර 10


  9. ශ්‍රී ලංකා කොටස් වෙළඳපළේ ආයෝජනය කිරීම්

    අදාළ වන්නේ - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්
    සහායකයින්, ආහාර පිසින්නන්, රැකබලා ගන්නන් (මාසික ප්‍රේෂණය - එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර්1500)

    නිර්දේශ කරනු ලබන බලධාරියා : ශ්‍රී ලංකා මහ බැංකුව / ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC)

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200



  10. අවම ආයෝජනය
    කාලසීමාව


    ශ්‍රී ලංකා කොටස් වෙළඳපළේ ආයෝජන




    ඇමෙරිකානු ඩොලර් 100,000

    වසර 5

    ඇමෙරිකානු ඩොලර් 200,000

    වසර 10

 

 


NEW....
Media Notice
Extension of Russian and Ukraine tourist visa 
21-09-2022
(English/ Sinhala/Tamil)




Media Notice - 15-09-2022
(EnglishSinhala/Tamil)


 

Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)

 


 

 

Circular -OM/2021/01
Overseas Missions



 

Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )


 

Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )

 


 

Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )

 


 

GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS

 


NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS

 


 

 

Information with regard to applying for ETA

 


 


 

You must make an appointment.

Appointments are open now......

 


fingerprintNew... Capturing Finger Prints for passports obtained from Overseas Missions


 

Notice to the all Residence Visa Applicants




INSTRUCTION FOR OVERSEAS APPLICANTS

 

Dual Citizenship Pending List

api_wenu_api

Location