ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය




කෙන්යාවට සංචාරය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය ලබාගැනීම (eTA)

08 04 2025 - 12:50 PM

ඉලෙක්ට්‍රොනික් වීසා වේදිකාව (e-visa platform) වෙනුවට කෙන්යාවට සංචරණ අනුමැතියට පහසුකම් සැලසීම සඳහා https://www.etakenya.go.ke/ ඩිජිටල් පෝටලය කෙන්යානු රජය විසින් දියත් කර ඇත.

කෙන්යානු ජනරජයට සංචාරය කිරීමට අපේක්ෂා කරන ළදරුවන් හා දරුවන් ඇතුළත්ව සියළු පුද්ගලයින් තම සංචාරය ඇරඹීමට පෙර ඇනුමත කරන ලද ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියක් (eTA) ලබාගත යුතුවේ.





අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
34877657