විදේශගතව උපන් දරුවා / දරුවන් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි කර ගැනීම හෝ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් ලෙස ලියාපදිංචි කිරීම යන සේවාවන් පුරවැසි අංශය මගින් ඔබට සැපයේ.

ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට රටට ඇතුළුවීම සඳහා නීත්‍යානුකූලව පහසුකම් සලසන හා ඔවුන් රටේ රැඳී සිටින කාලසීමාව හා එමරැඳී සිටීම පාලනය කෙරෙන කොන්දේසි දැක්වීමට විදේශ ගමන් ....
ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් හා ආර්ථික සංවර්ධනයට දායකත්වයක් දක්වමින් ශ්‍රී ලංකාවේ අනුමත තොටුපළවල් හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටව යන විදේශිකයන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ටද කාර්යයක්ෂම....
2015 අගොස්තු මස 10 වන දින සිට සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලව අංකිත ඡායාරූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස....
| Media Notice... |
| 04 03 2026 - 12:10 PM |
![]() |
|
Media Notice – Department of Immigration & Emigration Date : 01/03/2026 Due to the cancellation of Middle –East bound flights effective from 28 February 2026, Passengers who are unable to depart Sri Lanka within the validity period of their visas may face difficulties. In order to.... |
| පරිශිෂ්ටය 01... |
| 29 01 2026 - 04:00 AM |
![]() |
|
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ප්‍රසම්පාදනය. - බා ගත.... |
| ලංසු ආරාධනය... |
| 20 01 2026 - 13:40 PM |
![]() |
|
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ප්‍රසම්පාදනය. IFB අංකය: DIE/PRO/02/2025/99 දැන්වීම - බා ගත.... |
| Fifth BIMSTEC Expert Group Meeting on Visa Matters Held in Colombo... |
| 05 12 2025 - 11:40 AM |
![]() |
|
The Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) is a regional organization comprising seven member states: Bangladesh, Bhutan, India, Myanmar, Nepal, Sri Lanka, and Thailand. In line with its objective to enhance regional connectivity and cooperation, BIMSTEC has established an.... |
| මැලේරියා වසංගතය පවතින රටවලට සංචාරය... |
| 14 11 2025 - 09:50 AM |
![]() |
|
.... |
| 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් /... |
| 12 11 2025 - 14:50 PM |
![]() |
|
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් / කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි.... |
| ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා... |
| 06 11 2025 - 11:10 AM |
![]() |
|
ලංසු /යෝජනා කැඳවීම්වලට අදාළවන භාණ්ඩ/වැඩ/සේවා පිළිබඳ විස්තරය : ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ආරක්ෂක සේවාව.... |
| IMPORTANT NOTICE... |
| 30 10 2025 - 12:30 PM |
![]() |
|
The announcement issued on 13 October 2025, which declared that obtaining an Electronic Travel Authorization (ETA) would be mandatory for all short-stay visitors (tourism and business) to Sri Lanka with effect from 15 October 2025, is hereby revoked until further notice. All ETA-related services and other visa issuance.... |
| ඇබෑර්තු ... |
| 17 10 2025 - 10:30 AM |
![]() |
|
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක (දෙපාර්තමේන්තුමය) තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීම - 2025 බා ගත.... |
| ලංසු ආරාධනය... |
| 15 09 2025 - 11:10 AM |
![]() |
|
ලංසු ආරාධනය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත කාර්යාල බෑග 51ක් සැපයීම හා බාරදීම සඳහා වන ප්‍රසම්පාදනය IFB අංකය :.... |
විදේශිකයන් වීසා කොන්දේසි කඩ කිරීම ගැන පැමිණිලි
011 5749999 / acinvestigation@immigration.gov.lk ට යොමු කරන්න
කරුණාකර අදාළ විෂයයන් සම්බන්ධයෙන් පහත සඳහන් විද්‍යුත් ලිපිනයන් භාවිතා කර විමසීම් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
| ETA සම්බන්ධයෙන් | : | eta@immigration.gov.lk |
| VISA සම්බන්ධයෙන් | : | dcvisa@immigration.gov.lk |
| : | ccvisa@immigration.gov.lk | |
| විදේශ දුතමණ්ඩල සම්බන්ධයෙන් (OM) | : | dcom@immigration.gov.lk |
| : | ccom@immigration.gov.lk |
ETA සම්බන්ධයෙන් විමසීම් සඳහා eta@immigration.gov.lk විද්‍යුත් ලිපිනය පමණක් භාවිතා කරන්න.
කලාපයේ ප්‍රමුඛතම ආගමන හා විගමන සේවාව බවට පත්වීම.
ජාතික ආරක්ෂාව හා සමාජ හර පද්ධතිය සුරක්ෂිත කිරිම සහ ආර්ථික සංවර්ධනයට ඉඩ ප්‍රස්ථා සලසමින් රටින් බැහැරවන්නන් හා ඇතුළුවන්නන් නියාමනය කිරිම සහ පුරවැසි සේවා සැපයීම.
1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ පූර්විකාවේ සඳහන් පරිදි පහත විධිවිධාන සකස් කිරීමට එය බලාත්මක කර තිබේ.
ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන වෙනත් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුල්වීම පාලනය කිරීම.
ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටවීම විධිමත් කිරීම.
ශ්‍රී ලාංකීය පුරවැසියන් නොවන අනවශ්‍ය පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් බැහැර කිරීම.
හෝ ඉහත සඳහන් කරුණු වලට අනුෂාංගික හෝ සම්බන්ධ වෙනත් කරුණු සඳහා විධිවිධාන සකස් කිරීම.
ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත
ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත වැදගත්...
වැදගත් සබැඳි
වැදගත් සබැඳි...
විදේශයන් සඳහා මාර්ගෝපදේශ
විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින් සඳහා...
මාධ්‍ය හා මහජන නිවේදනය
ආගමන හා විගමන වදපාර්තවේන්තුවේ මාධ්‍ය හා මහජන...
සංචාරක වීසා බලපත් දීර්ඝ කිරීම
ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වීසා බලපත්...
පොදු උපදෙස්
සේවාවන් ලබා ගැනීමට පැමිණෙන්නන් සදහා පොදු උපදෙස්...
කාලය වෙන්කර ගැනීම
දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර දිනයක් හා...
ද්විත්ව පුරවැසිභාවය විමසීම්
අයදුම්කරුවන්ට ඔවුන්ගේ ද්විත්ව පුරවැසි ඉල්ලුම්...
වීසා විමසීම්
අයදුම්කරුවන්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පතේ...
අනුමත ඡායාරූප ශාලා
කොළඹ, අම්පාර, අනුරධපුරය, බදුල්ල, මඩකලපුව,...
Registration of Photo Studios
Registration of Photo Studios...